වෙබ් අඩවිය පිලිබඳ.

Language: English | සිංහල | தமிழ்

Why go online?

Over the years, high risk and vulnerable population have been finding partners online through various social media platforms and dating apps. However, this population is currently not linked to any HIV prevention, testing or treatment services. Know4sure intends to provide a platform where these population can have access to all HIV related services in a confidential manner.

National STD/AIDS Control Program (NSACP) in collaboration with LINKAGES project funded by USAID aims at accelerating the ability of governments and organizations working with key populations at risk of HIV to plan and implement services that reduce HIV transmission among key populations and their sexual partners and extend the lives of those already living with HIV. Know4Sure is a collaborative effort of NSACP and LINKAGES project.

What is KNOW4SURE.LK?

KNOW4SURE is an online reservation system that aims to provide the most convenient means to make reservations for HIV testing services with the NSACP and preferred private practitioners for rapid HIV screening tests, while handling your data to ensure anonymity and privacy.  

KNOW4SURE helps you to go through a short questionnaire to learn about your risk of contracting HIV or other sexually transmitted infections.

Next, KNOW4SURE helps you to locate and plan a visit to a clinic. While the services are free in government clinics and you may incur a nominal price if you choose to visit a private practitioner. The app shows you a list of these clinics that are nearest to you, asks you to choose a convenient time, then collects a few more pieces of information to plan your reservation – and then your reservation is complete. Just take note of your reservation time and come in!

Who developed KNOW4SURE and Why?

KNOW4SURE is made possible with the help of USAID and PEPFAR funding to the LINKAGES Sri Lanka project. The LINKAGES team has replicated successful interventions carried out in the region through other LINKAGES regional offices. They have held series of consultations with the community to identify the gaps in reaching populations with services online. KNOW4SURE was made to bridge these gaps and provide access to HIV related services. NSACP is the owner of this platform and all related information are kept anonymous with NSACP.

What information is collected?

Throughout your use of KNOW4SURE, you will be asked questions to help you learn about your risk for HIV/STD (sexually transmitted diseases). Your phone number will enable us to keep in touch with you for any support or information regarding HIV related services that you might require. This will also be used for you to access your results after your test. You will receive a unique code once you complete the reservation on the phone number you had provided. Keep this with you and use for accessing your results, future booking. In case you misplace the unique code, Don’t worry you can generate another one. Your phone or computer will ask you if you to provide your geographic location information, which is used to determine the clinics closest to you.

Note that the data collected in this app is for program purposes and will not be used to determine your identity. When this app requests your location data, risk related information, or past HIV testing related information, it will only be used to guide our recommendations for you, to give you the best possible clinic options and to understand overall reach of this system online. We will ensure confidentiality and anonymity of your data/information.

How do I talk to someone about my health?

If you would prefer to talk to a health outreach person who is trained to talk about peoples’ sexual health questions, we suggest that you call one of the outreach workers who work with KNOW4SURE:

Srirangan          077-299-7197 (Tamil/English)

Bhanuka            076-644-7873 (Sinhala)

Or, you can contact us via email at know4surelk@gmail.com

Or, you can contact us via Facebook Messenger

How do I find nearby places where HIV testing Services available?

The easiest way to find HIV testing services is by going through the steps of the KNOW4SURE app. After you respond the questions and learn about your risk, you will see a button to make a reservation for testing. You are made available with the list of the clinics nearest to you and you can set up a reservation to go.

Other services like prevention, treatment or any other sexual health information, please contact out ORW and counselors listed above who will help you connect to services near you. You can drop-in to the nearest STD clinic in your area for any other information.

How do I learn more about HIV?

You can learn more about HIV from many organizations that provide information on the Internet:

The World Health Organization has a useful page with information about HIV/AIDS

Sri Lanka’s National HIV/AIDS Control Program (NSACP)

How do I live with good health if I learn that I have HIV?

Thanks to better treatments, people with HIV can live long and healthy lives. Read the following resources to learn how:

A simple intro to living a healthy life with HIV is found at the NACO’s Living with HIV/AIDS page.

Also the US Center for Disease Control provides valuable information at its Living with HIV page.

අප ඔන්ලයින් භාවිතා කළ යුත්තේ ඇයි ?

වසර ගණනාවක් පුරා අධි අවදානමක් ඇති ජනගහනය විසින් විවිධ සමාජ මාධ්‍යය වේදිකා හා තොරතුරු හුවමාරු කරගැනීමේ ඇප් හරහා සහකරුවන් සොයයි. කෙසේ නමුත් මෙම ප්‍රජාව දැනට HIV පරීක්ෂණ සඳහා හෝ ප්‍රතිකාර සේවා සඳහා කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නොමැත. LINKAGES මගින් හඳුන්වාදෙන Know4sure වේදිකාව හරහා මෙම ප්‍රජාවට HIV සම්බන්ධ සියලුම සේවාවන් සඳහා යොමු විය හැකිය.

ජාතික රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) සමග LINKAGES ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුල ජිවත්වන අවදානම් කණ්ඩායම් හා ඔවුන්ගේ සහකරුවන් අතර HIV අවදානම නැති කිරීම සඳහා සේවා සැපයීම සහ HIV සමග ජිවත් වන පුද්ගලයින්ගේ ජිවිත පුළුල් කිරීමට ඔවුන් සමග කටයුතු කරන රාජ්‍යය ආයතනවල සහ සංවිධානවලට ඇති හැකියාව වේගවත් කිරීම මෙහි අරමුණ වී ඇත.

KNOW4SURE.LK යනු කුමක්ද?

KNOW4SURE යනු ඔන්ලයින් හරහා ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන සායනයේ හෝ ඔබ කැමතිපෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් සමග රුධිර පරීක්ෂණයක් වෙන් කරවා ගැනීමේ ඉතාමත් පහසු ක්‍රමවේදයක් මෙන්ම ඔබට ඉතා ඉක්මනින් පරික්ෂාව (Rapid Test) කරගැනීම සහ ඔබගේ තොරතුරු නිර්නාමිකව හා ඉතා රහසිගතව හසුරවන ක්‍රමවේදයකි. 

KNOW4SURE වෙතින් පළමුවෙන්ම HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම ගැන හා වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පිළිබඳ අවදානම ගැන ඉගෙන ගැනීමට කෙටි ප්‍රශ්නාවලියක් ලබා දෙයි.

ඉන් පසු,KNOW4SURE වෙතින් ඔබට නොමිලේ සායනයක් තෝරාගැනීමට සහ පරීක්ෂණයක් සිදු කරගැනීමේ සැලැස්මක් සඳහා උපකාර කරයි. එසේම ඔබ පෞද්ගලික වෛද්‍ය වෘත්තිකයෙකු හමුවීමට තීරණය කළහොත් පරීක්ෂණයේ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් ඔබට ලබා දෙනු ඇත. මෙම ක්‍රමවේදය මගින් ඔබට ලඟම රජයේ සායන ලැයිස්තුවක් දිස් වේ. එයින් ඔබට පහසු වේලාව අසනු ඇත.ඉන් පසු ප්‍රශ්න කිහිපයක් අසන අතර එය ඔබගේ පරීක්ෂණය වෙන් කරවාගැනීම සඳහා වේ. ඔබගේ පරික්ෂාව සඳහා වෙන්කරවගැනීමේ ක්‍රියාවලිය එයින් සම්පුර්ණ වන අතර ඔබ වෙන් කරවාගත් දිනය සහ වේලාව ඔබ සටහන් කර තබා ගෙන පැමිණීම සුදුසු වේ.

KNOW4SURE නිර්මාණය කරේ කවුද? සහ ඒ ඇයි ?

USAID සහ PEPFAR යන ආයතන මගින් LINKAGES ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ලැබූ අරමුදල් ආධාරයෙන් KNOW4SURE නිර්මාණය විය. LINKAGES ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය කාර්යාල හරහා එක් එක් කලාපයේ අවදානම් කණ්ඩායම් වෙත ලඟා වී සාකච්ඡා මාලාවන් පවත්වා එම කණ්ඩායම් අන්තර්ජාලය ඔස්සේ ළඟ කරගැනීමට ඇති හිඩැස් හඳුනාගැනීමට හැකි විය. KNOW4SURE මගින් එම හිඩැස් ආවරණය කරමින් සෑම අන්තර්ජාල භාවිතයකුටම HIV සම්බන්ධ සේවාවන් ලබා ගැනීමට හැකි වේ.

එකතු කරන්නේ කුමන තොරතුරු ද?

ඔබේ KNOW4SURE භාවිතය පුරාවට, HIV වෛරසය සඳහා ඇති අවදානම ගැන ඔබට දැන ගැනීමට උපකාරි වන ප්‍රශ්න ඔබගෙන් විමසනු ඇත. ඔබට අවශ්‍යය විය හැකි HIVසම්බන්ධ හෝ අවශ්‍යය ඕනෑම තොරතුරක් සඳහා ඔබ සමග සම්බන්ධතා පවත්වා ගැනීමට ඔබගේ දුරකථන අංකය ලබා දීම අපට උපකාර කරනු ඇත. ඔබගේ පරීක්ෂණයෙන් පසුව ඔබේ ප්‍රතිඵල වෙත ප්‍රවේශ වීමට මෙය භාවිතා කරනු ඇත. ඔබට ඔබගේ සමීප සායනය පෙන්වීම සඳහා යොදා ගත හැකි ඔබගේ භූගෝලීය පිහිටීම් තොරතුරු සැපයිම ඔබට ලබා දිය හැකි නම් ඔබගේ දුරකථනය හෝ පරිගණකය මගින් ඔබගෙන් එය අසනු ඇත.

මෙම වේදිකාව මගින් එකතු කරන ලද දත්ත මෙම වැඩසටහන සඳහා පමණක් එකතු කර ඇති බව සහ ඔබේ අනන්‍යතාවය තීරණය කිරීමට භාවිතා නොකරන බව සලකන්න. මෙම ක්‍රමවේදය හරහා ඔබ සිටින ස්ථානයේ තොරතුරු, ඔබගේ අවදානම් තත්වය පිලිබඳ දත්ත, හෝ පරීක්ෂණ දත්ත ඉල්ලා සිටින්නේ, එයින් ඔබට පමණක් සේවා ලබා ගත හැකි හොඳම නිර්දේශ,සහ විකල්පයන් අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට වන අතර එම තොරතුරු ඔබට මඟ පෙන්වීම සඳහා භාවිතා කරනු ඇත. ඔබගේ තොරතුරුවල රහස්‍යභාවය හා නිර්නාමිකභාවය අපි සහතික කරමු.

මගේ සෞඛ්‍යය පිලිබඳ කෙනෙකු සමඟ කතා කරන්නේ කෙසේද?

ජනතාවගේ ලිංගික සෞඛ්‍යය ප්‍රශ්න පිලිබඳ කතා කිරීමට පුහුණු වූ පුද්ගලයකු සමඟ කතා කිරීමට ඔබ කැමති නම්, අපි KNOW4SURE සහ LINKAGES ව්‍යාපෘතිය සමග සමඟ කටයුතු කරන කාර්යය මණ්ඩලයෙන් කෙනෙකු අමතන ලෙස අපි යෝජනා කරමු.

Srirangan          077-299-7197

Bhanuka            076-644-7873

එසේත් නැතිනම් know4surelk@gmail.com ඊමේල් මගින් ඔබට විශේෂඥයින් සම්බන්ධ කර ගත හැකිය

එසේත් නැතිනම් ෆේස්බුක් මැසෙන්ජර් මගින් ඔබට විශේෂඥයින් සම්බන්ධ කර ගත හැකිය

මා විසින් ලඟම පිහිටි HIV සම්බන්ධ සේවාවන් සොයාගන්නේ කෙසේද?

HIV පරීක්ෂන සේවාවක් සොයා ගැනීමට ඇති පහසුම ක්‍රමය වන්නේ KNOW4sure ක්‍රමවේදයේ ඇති පියවරයන් හරහාය. ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් පසු ඔබේ අවදානම ගැන ඉගෙනීමෙන්, ඔබට පරීක්ෂා කිරීම සඳහා වෙන්කිරීමක් කිරීමට බොත්තමක් දැකගත හැකිය. ඔබ වෙත ආසන්නතම සායන ඔබට පෙන්වනු ලබන අතර ඔබට ඒ සඳහා යාමට වේලාවක් වෙන් කර තැබිය හැකිය.

ප්‍රතිකාර හා වැලැක්වීම වැනි වෙනත් සේවාවන් හෝ වෙනත් ලිංගික සෞඛ්‍යය පිලිබඳ තොරතුරු අවශ්‍යනම්, කරුණාකර සේවාවන්ට සම්බන්ධ වීමට උපකාර වන උපදේශකයන්ගෙන් විමසන්න.

HIV ගැන තව දුරටත් ඉගෙන ගන්නේ කෙසේද?

අන්තර්ජාලය ඔස්සේ තොරතුරු සපයන බොහෝ සංවිධාන වලින් HIV සම්ප්‍රේෂණය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය:

"ලෝක සෞඛ්‍යය සංවිධානය" ප්‍රයෝජනවත් විය හැකිය. https://www.who.int/en/news-room/fact-sheets/detail/hiv-aids

මම HIV සමග ජිවත් වන බව දැනගත් පසු යහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් ජීවත් වන්නේ කෙසේද?

HIV සමග ජිවත් වන ප්‍රජාව සඳහා පුර්ණ ආයු කාලය ජිවත් වීම සහ නිරෝගිමත් ජිවිතයක් ගත කිරීම සඳහා පහත සබැඳි අනුගමනය කරන්න.

https://naco.gov.in/living-hivaids

https://www.cdc.gov/hiv/basics/livingwithhiv/index.html.

எதற்காக இணையத்தளத்தினூடாக தொடர்புகொள்ள வேண்டும்?

இப்போது பல வருடங்களாக நோய்களால் இலகுவில் பாதிக்கப்படக்கூடியவர்கள் மற்றும் பாலியல் நோய்களிற்கு அபாய நிலையில் உள்ளவர்கள் இணையத்தளத்தினூடாக மற்றும் பல சமூக வலைத்தளங்களினூடாக அவர்களது பாலியல் தேவைகளை பூர்த்திசெய்யதுள்ளனர். எவ்வாறாயினும், இக்குழுவினர் இணையத்தளத்தினூடாக HIV தடுப்பு நடைமுறைகளிற்கு, HIV பரிசோதனைகளிற்கு HIV சிகிச்சைகளுடன் தொடர்பு படுத்தப்படவில்லை. Know4sure என்கின்ற திட்டம் இக்குழுவினர்களை மையப்படுத்தி, மற்றும் HIV சேவைகள் தேவைப்படும் அனைவரிற்கும் இச்செவைகளை வழங்குவதர்கு முன் வந்துள்ளது.

தேசிய STD/HIV தடுப்பு திட்டம் LINKAGES என்கின்ற திட்டத்தினூடாக USAID நிதிதிட்டத்துடன், இக்குழுவினர்களிற்கு HIV தடுப்பு நடைமுறையை அமுல்படுத்துவதை இலகுபடுத்துவதும் விரைவூட்டுவதும், HIV பரவுவதை குறைப்பதற்கும், HIV உடன் வாழ்வோரின் நீண்ட வாழ்க்கை பயணத்தை மேம்படுத்துகிறது. Know4Sure LINKAGES மற்றும் USAIDன் ஓர் கூட்டு முயற்சி.

Know4Sure என்றால் என்ன?

Know4Sure HIV மற்றும் STDகளுக்கான பரிசோதனைகளை NSACP ஊடாக அல்லது தனியார் மருத்துவர்களினூடாக HIV பரிசோதனைகளை ஆன்லைனில் அந்தரங்கமாக முன் பதிவு செய்துகொள்வதற்கான ஓர் அமைப்பாகும். 

Know4Sure ஓர் கேள்வி தொகுப்பினூடாக உங்களுக்கு HIV இருக்கக்கூடிய அபாய நிலையை மதிப்பிடும்.

அடுத்து, நீங்கள் வசிக்கும் பிரதேசத்திலுள்ள நெருங்கிய மருத்துவமனையை கண்டறிந்து உங்களுடைய பரிசோதனைகளை முன் பதிவு செய்வதற்கு உதவும். அரசாங்க மருத்துவமனைகளில் இச்செவையை இலவசமாக பெற்றுக்கொள்ளலாம், ஆனால் தனியார் மருத்துவமனைகளில் இச்செவைகளிற்கு ஓர் சிறிய கட்டணம் அரவிடப்படும். Know4Sureஊடாக உங்களுக்கு அருகில் உள்ள மருத்துவமனைகளில் உங்களுக்கு இலகுவான நேரத்தை தெரிவு செய்து உங்களுடைய முன் பதிவை பூர்த்தி செய்துக்கொள்ளலாம். நீங்கள் முன் பதிவு செய்யப்பட்டுள்ள நேரத்திற்கு, முன் பதிவு குறிப்புடன் நேரந்தவறாமல் மருத்துவமனையிற்கு செல்லுங்கள்.

Know4Sure யாரால், எதற்கு உருவாக்கப்பட்டுள்ளது?

USAID மற்றும் PEPFAR நித்தியங்களினூடாக, LINKAGES Sri Lanka நிறுவனம் உலகளாவிய ரீதியில் வெற்றிகரமாக அமுல்படுத்தப்பட்டுள்ள HIV தடுப்பு நடைமுறைகளை இலங்கைக்கு கொண்டுவந்துள்ளனர். ஆன்லைனில் HIV சேவைகளை அடைவதில் உள்ள இடைவெளிகளை கண்டறிந்து அவற்றை நிவர்த்தி செய்வதற்கும், HIV தொடர்பான வேறு சேவைகளை வழங்குவதற்கும் Know4Sure என்கின்ற இணையத்தளம் உருவாக்கப்பட்டுள்ளது. இந்த இணையத்தளத்திற்கு தொடர்பான தகவல்கள் தேசிய STD/HIV தடுப்பு திட்டத்தினால், இந்த இணையத்தளத்தின் உடைமையாளர்கள் என்பதனால், அந்தரங்கமாக வைக்கப்படும்.

எவ்வகையான தகவல்கள் சேகரிக்கப்படும்?

Know4Sureஐ பாவிக்கும் போது உங்களுடைய அபாய நிலையை மதிப்பிடுவதற்கு சில கேள்விகள் கேட்கப்படும். உங்களுடைய கையடக்கத் தொலைபேசி இலக்கம் உங்களுடன் தொடர்பு கொள்வதற்கும், உங்களுக்கு தேவைப்படும் வேறு HIV/STD சார்ந்த சேவைகளை பரிந்துரைப்பதற்கும் பயன்படும். உங்களுடைய பரிசோதனையின் விளைவுகளை கண்டறியவும் உங்களுடைய தொலைபேசி இலக்கம் தேவைப்படும். உங்களுடைய PIN இலக்கத்தை இழந்துவிட்டால் ஒரு புதிய PIN இலக்கத்தை தொலைபேசியினூடாக பெற்றுக்கொள்ளலாம். மேலும் தொலைபேசியினூடாக அல்லது கணனியினூடாக உங்களுடைய பிரதேசத்தின் குறிப்புகள் உங்களுக்கு அருகில் உள்ள HIV சேவைகளை பரிந்துரைப்பதற்கு சேகரிக்கப்படும்.

குறிப்பு: இந்தப் பயன்பாட்டில் சேகரிக்கப்படும் தரவுகள் உங்கள் அடையாளத்தைத் தீர்மானிக்கப் பயன்படுத்தப்படாது. இந்த பயன்பாடானது, உங்களுடைய தேவைகளுக்கேற்ற சேவைகளை பரிந்துரைப்பதற்கு மட்டுமே உங்கள் விலாசம், அபாய நிலை மதிப்பீடு அல்லது கடைசியாக செய்த பரிசோதனை கோரிக்கும். உங்கள் தரவுகள் நம்பகத்தன்மையுடன் கையாளப்படும்.

எனது பாலியல் சுகாதாரத்தை பற்றி வாருடன் கலந்தாலோசிக்கலாம்?

உங்களுடைய பாலியல் சுகாதாரத்தை பற்றி எமது பணியாளர்களிடம் பேச விரும்பினால் கீழ்வரும் இலக்கங்களினூடாக பாலியல் சுகாதார நிபுணத்துவர்களை தொடர்பு கொள்ளலாம்.

Srirangan          077-299-7197 (Tamil/English)

Bhanuka            076-644-7873 (Sinhala)

அல்லது, know4surelk@gmail.com என்ற மின்னஞ்சலினூடாக தொடர்பு கொள்ளலாம்.

அல்லது, என்ற பேஸ்புக் மெசஞ்சர்னூடாக தொடர்பு கொள்ளலாம்.

அருகில் உள்ள HIV சேவைகளை எவ்வாறு கண்டறியலாம்?

உங்களுக்கு அருகில் உள்ள HIV சேவைகளை Know4Sure மூலம் மிக இலகுவாக கண்டறியலாம். உங்களுடைய அபாய நிலையை மதிப்பிட்ட பின்னர், HIV பரிசோதனை ஒன்றை முன் பதிவு செய்வதற்கான வழி காட்டப்படும். இப்பரிசோதனையை உங்களுக்கு அருகில் உள்ள மருத்துவமனைகளில் செய்துக்கொள்ளலாம்.

வேறு HIV சேவைகள் தேவைப்பட்டால், உதாரணத்திற்கு HIV தடுப்பு, ART சிகிச்சை முறை, அல்லது பாலியல் சுகாதாரம் பற்றி மேலும் தெரிந்துக் கொள்வதற்கு, மேல் குறிப்பிடப்பட்டுள்ள பாலியல் சுகாதார நிபுணர்களை தொடர்பு கொள்ளுங்கள். அல்லது, அருகில் உள்ள STD மருத்துவமனைக்குச் சென்று உங்களுடைய கேள்விகளை நிவர்த்தி செய்யலாம்.

HIV பற்றி எவ்வாறு மேலும் அறிந்துக் கொள்ளலாம்?

இணையத்தளத்தில் சம்பந்தமான தகவல்களை வழங்கும் பல நிறுவனங்கள் உள்ளன:

உலக சுகாதார நிறுவனம் HIV/AIDS பற்றி பயனுள்ள தகல்வல்களை வெளியிட்டுள்ளனர்: https://www.who.int/en/news-room/fact-sheets/detail/hiv-aids

தேசிய STD/AIDS தடுப்பு திட்டம்: https://aidscontrol.gov.lk/index.php?lang=en

எனக்கு HIV தொற்றியுள்ளது என் அறிந்தால் எவ்வாறு சுகமான வாழ்க்கை ஒன்றை வாழலாம்?

HIV சிகிச்சை முறையில் உலகளாவிய ரீதியில் ஏற்பட்டுள்ள முன்னேற்றங்களால் HIV உடன் வாழ்பவர்கள் ஓர் ஆரோக்கியமான, நீடித்த மற்றும் சாதாரணமான வாழ்க்கை முறையை கடைபிடிக்கலாம். கீழ்வரும் இணையத்தளங்களில் மேலும் அறிந்துக்கொள்ளலாம்:

HIV உடன் வாழ்வதற்கு ஓர் குறுகிய அறிமுகத்தை NACO வின் இணையத்தளத்தில் பெற்றுக் கொள்ளலாம்: https://naco.gov.in/living-hivaids

அமெரிக்க நோய் கட்டுப்பாட்டு மையத்தின் இணையதளத்தையும் பாருங்கள்: https://www.cdc.gov/hiv/basics/livingwithhiv/index.html