The simple way to access confidential STI and HIV services

KNOW4SURE.lk හි ආසන්න සෞඛ්‍ය සේවා සොයන්න.
ඔබ වෙනුවෙන් නිර්දේශිත සේවාවන් සොයා ගැනීමට ඉක්මන් පරීක්ෂණ ප්‍රශ්නාවලියක් ගන්න. විකල්ප බැලීමට "ආරම්භය" ඔබන්න.


මෙම ජංගම යෙදවුම මඟින් රැස් කරගන්නා දත්ත වැඩසටහනේ අරමුණු ඉ‍ටු කර ගැනීම සඳහා පමණක් භාවිතා වන අතර, එමඟින් ඔබගේ අනන්‍යතාවය පිළිබඳ සොයා බැලීමක් සිදු වන්නේ නැත. මෙම යෙදවුම මඟින් ඔබ සිටින ස්ථානය සම්බන්ධ දත්ත (location data) හා දුරකතනයේ අනෙකුත් යෙදවුම් භාවිතා කිරීම සඳහා අදාල දත්ත (risk data, testing data) ඉල්ලා සි‍ටින විටදී, එහි අරමුණ වන්නේ සායනික සහය ලබා ගැනීම සඳහා අප ලබා දෙන නිර්දේශ වෙත යොමු කිරීමත්, එමඟින් අන්තර්ජාල පහසුකම් මත මෙම යෙදවුම භාවිතා කිරීම පිළිබඳ මූලික අවබෝධය ‍ඔබ වෙත ලබා දීමත් පමණකි. ඔබගේ දත්ත වල රහස්‍යභාවය හා නිර්නාමිකභාවය අපි සහතික කරමු